පාරම්පරික ආයුර්වේද ඖෂධ වට්ටෝරුවක ඇති ඖෂධවල සාරයෙන් නිපදවා ඇති පර්ෆෙක්ට් ග්ලෝව් බොඩි වොෂ් භාවිතයෙන් සමේ ලප කැළල් ඉවත් කර සම පැහැපත් කරයි. සමේ ආසාදන ඇතිවීම් වලක්වයි.
Perfect Glow Body Wash is rich in extract of plants listed in an ancient Ayurvedic recipe. It washes away dark spots on the skin. prevent skin infection, enhancing the skin colour and complexion
Ingredients:
- Ficus recemosa
- Ficus altissima
- Thespesia populnea
- Cocobetain,Methylparaban Blend, Aqua SF-1, Fragrance